By

On 27 Apr, 2017

බලා හිඳිනෙමි කවුළුවෙන් පිට ඈත පාවෙන වළාකුළු දෙස සිතින් වැළපෙමි කවුළුවෙන් පිට සිනා සලනා ලෝකයක් දැක සොයා වෙහෙසෙමි තෙරක් නොපෙනෙන

Read More

 

By

On 23 Sep, 2015

මල හිරු බැස යන හැන්දෑවේ බොඳවුණු ගොක්කොළ සෙවනැලි අතරේ කාත් කවුරුවත් නෑ. මගෙ තනියට නුඹ විතර ම යි නුඹ විතර

Read More

 

By

On 20 Jul, 2015

සඳ ගිනියම් රෑ – තරු කැටයක් පෑ ඉඟි බිඟි කෝලම් හිත පිරිලා කඳුලින් කටු ගෑ – සඳ සිත්තම් නෑ සැනසෙන්

Read More

 

By

On 19 Feb, 2015

දහසක් පෙම් කවි පබැඳූ පන්හිඳ ගොළු වෙද්දී වෙර දරා ඇමුණූ අකුරු මත වැටුණි උණු කඳුළු නොවූයෙන් මම වෙසතුරු, දන් දෙන්නට

Read More

 

By

On 18 Nov, 2014

නිහඞය නිසලය මුළු ලොව නිදි නැත සසලය හදවත සුසුමක් වී මා හද ළඟ තනි රකිනා නුඹ ළබැඳිය සීතල සුදුමැලි දෙකොපුල

Read More

 

By

On 18 Oct, 2014

දිලෙන ගිනි දළු දෙනෙත් හී සර……….. නුඹෙ වරද කිම නියඟලා වෙලා සියොලඟ මුලා කර හද…………. නුඹෙ වරද කිම නියඟලා පාට

Read More

 

By

On 15 Feb, 2014

දේවදාසි දෙවිදුන් නැති දෙවොලේ පෙවී හිඳින්නී ඈ අරුණට පෙර සුවඳ පැනින් නැහැවූ හද දෙවොල් බිමේ සුවඳ පිච්ච මලින් මලට අමුණා

Read More