සිත ඉකි බිදිනා මේ රෑ යාමේ
කදුළ පමනක් රජ වන යාමේ
අදුරු යි පාලු යි මගෙ මුලු ලොව අද
අමාවක ද නොදැනේ
ජීවිත කුටියට පායා ආ සද
අදුරු වලාවක සැග ව ගියා ව ද
සිහිනය පමනක් ඉතිරි වෙලා
සිත ඉකි බිදිනා මෙ රෑ යමේ….
පුර හදක් වනු කෙලෙස මාහට
තවත් ලොවකට පායලා
පෙම් බදිමි මා අදුරු කුටියට
නෙතට කදුළක් තව එපා…//