Renovated IFS computer laboratory at the Department of Physics was reopened on the 29th of June, 2016 by the vice chancellor Senior Professor Lakshman Disanayake and the COO of IFS. Newly establish multi purpose students’ activity room, “Reading Room” was also opened.
FOS Media සහෝදරත්වයේ දෑත
ඉකුත් මාසයේ ඇති වූ ගංවතුරෙන් තම පොත් පත් අහිමි වූ උසස් පෙළ හදාරන අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අවශ්‍ය පොත් පත් බෙදා දීමට ආරම්භ කළ ” FOS Media සහෝදරත්වයේ දෑත ” සමාජ සත්කාර වැඩසටහන අද (2016-06-14) දින සාර්ථකව ක්‍රියාත්මක විය. ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට අපි බලාපොරොත්තු වෙමු. මේ සඳහා Commercial බැංකුව මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ BEEZ – Base for Enthusiasts of Environmental Science and Zoology, SAIFA – Students’ Association for Industrial and Financial Analysis, Chemistry Society, Botanical Society සහ Physics Society යන සංගම් මේ සඳහා තම උපරිමයෙන් දායක විය.
මෙහිදී බෝමිරිය මාධ්‍ය මහා විද්‍යාලයේ සහ ශ්‍රී රාජසිංහ මාධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට අවශ්‍ය සියලුම විෂය කරුණුවලට අදාල සටහන් ලබා දීම සිදු කෙරිණි. මේ සඳහා උසස් පෙළ ජිව විද්‍යා ආචාර්යය තිස්ස ජනනයක, භෞතික විද්‍යා ආචාර්යය සමිත රත්නායක සහ රසායන විද්‍යා ආචාර්යය චරිත දිසානායක යන ගුරු මහත්වරු තම සටහන් අප වෙත ලබා දීමට කාරුණික වුහ. එමෙන්ම විද්‍යා පීඨයේ සිසු සිසුවියන්ද තමන් භාවිත කළ පොත් පත් මේ සඳහා ලබා දුනි.
Access Token not set. You can generate Access Tokens for your Page or Profile on fb.srizon.com. After generating the access token, insert it on the backendනාද නූ ’16
“Naada Nu” musical eve organized by the Rotaract Club of the Faculty of Science University of Colombo in collaboration with Music Crew of the Faculty of Science University of Colombo.
Access Token not set. You can generate Access Tokens for your Page or Profile on fb.srizon.com. After generating the access token, insert it on the backend
ගං වතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට ආධාර
ගං වතුරෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාව වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය සියලු පීඨ එක්වී ආධාර ලබාදීමේ වැඩසටහනක් විශ්වවිද්‍යාලීය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2016.05.20 දින විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
Access Token not set. You can generate Access Tokens for your Page or Profile on fb.srizon.com. After generating the access token, insert it on the backend
මාත්‍රා 2016
කොළඹ විශ්ව විද්‍යාලීය නීති පීඨ දෙවන වසර සිසුන් විසින් සංවිධානය කළ “මාත්‍රා 2016” ජන සංගීත ප්‍රසංගය කොළඹ විශ්ව විද්‍යාලීය නව රගහලේදී පැවැත්විණි. මේ සදහා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් බෝහෝ පිරිසක් සහභාගී විය.
Access Token not set. You can generate Access Tokens for your Page or Profile on fb.srizon.com. After generating the access token, insert it on the backend
වාර්ෂික ධර්ම දේශනය – 2016
වෙසක් පොහොයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද වාර්ෂික ධර්මදේශනය, 2016 වෙසක් මස 12 වන දින විද්‍යා පීඨ පරිශ්‍රයේදී පැවැත්විණ. මේ සඳහා විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයත්, සිසු සිසුවියනුත් සහභාගී විය.
Access Token not set. You can generate Access Tokens for your Page or Profile on fb.srizon.com. After generating the access token, insert it on the backend
අසෙනිය කුසුම්
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්යය මණ්ඩළයේ කුසළතා එළි දැක්වෙන “අසෙනිය කුසුම්” ගී ප්‍රසංගය 2016 පෙබරවරි මස 17 දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගරයේ දී පැවැත්වීය. මෙය සංවිධානය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයීය කළා මණ්ඩළය විසිනි.
Access Token not set. You can generate Access Tokens for your Page or Profile on fb.srizon.com. After generating the access token, insert it on the backend
සජීවී පටිගත කිරීම.