விண்வெளி ஆய்வு (பகுதி -1)/අභ්‍යාවකාශ යුගයෙන් බිදක්-1

Share

விண்வெளி ஆய்வு என்பது வானவியல் மற்றும் விண்வெளி தொழில்நுட்பத்தைப் பிரயோகித்து புறவிண் வெளிப்பிரதேசத்தை ஆராய்வதை நோக்கமாக கொண்டது எனலாம்.

விண்வெளியில் உள்ள பொருட்களை அவதானித்தல் அவற்றில் உயிரினங்கள் வாழ்வது சாத்தியமா அல்லது இல்லையா என ஆராய்ச்சி செய்தல் போன்ற விடயங்களே  இந்த ஆய்வின் புரட்சிக்கு வித்திட்டது.

இவற்றிற்கு விண்கலங்களும் பல்வேறு தன்னியக்க சாதனங்களும் களம் அமைத்தன.

விண்வெளி ஆய்வின் தொடக்க சகாப்தமானது சோவியத் ஒன்றியம் மற்றும் அமெரிக்கா ஆகிய வல்லரசுகளுக்கு இடையிலான விண்வெளிப் போட்டியால் விறுவிறுப்படைந்திருந்தது.

இப்போட்டியில் இரு நாடுகளுமே பல விண்வெளி வீரர்களை இழந்தன.

பெரும் நிதி இழப்பும் ஏற்பட்டன.

இருந்தும், விண்வெளி தொழில்நுட்பத்தில் மாபெறும் முன்னேற்றம் ஏற்பட்டு  இன்று செவ்வாய் கிரகத்தில் மனிதன் குடியேறும் சாத்தியம் உள்ளது என்னும் அளவிற்குச் சென்றுள்ளது.

விண்வெளி ஆய்வு ஆரம்பமான காலம் தொடங்கி இன்று வரை  விண்வெளி தொழில்நுட்பம் எவ்வாறு விருத்தியடைந்து வந்தது என்பதை சுருக்கமாக இங்கு பார்ப்போம்.

ஒக்டோபர் 4,1957 :முதலாவது செயற்கைக் கோள் ஸ்புட்னிக் 1 சோவியத் ஒன்றியத்தால் விண்வெளிக்கு ஏவப்பட்டது.

ஏப்ரல் 12, 1961 : சோவியத் விண்வெளி வீரர் யூரிகஹாரின் விண்வெளி ஓடத்தில் பூமியை 108 நிமிடங்களில் சுற்றி வந்தார்.

மே 5,1961: அமெரிக்கா அலன் செபர்ட் எனும் விண்வெளி வீரரை 15 நிமிடம் 22 செக்கன்களில் சுழல் பாதை உப ஒழுங்கில் அனுப்பியது.

மே 25,1961: அமரிக்கா ஜனாதிபதி சந்திரனுக்கு மனிதரை அனுப்பி அவரை மீள பூமிக்கு கொண்டு வந்து திட்டத்தை  நிறைவு செய்தார்.

பெப் 20,1962: பூமியை மூன்று தரம் விண்வெளியில் சுற்றி வந்த முதல் அமரிக்கர் ஜோன் கிளென் ஆவார்.

ஜுன் 16 -19 ,1963: விண்வெளி வீராங்கனை டெரஷ்கோவா 48 சுற்றுப்பாதயை நிறைவு செய்த முதல் சிங்கப்பெண் ஆவார்.

மார்ச் 18,1965: விண்வெளி வீரர் யூரி லியோனப் முதன் முறை விண்வெளியில் நடந்தார்.

ஜன 27 ,1967: அப்பலோ கலத்தில் தீப்பற்றியதால் வீரர்கள் கஸ்கிரிஸ்சன் எட்வாட் உவய்ற் மற்றும் றொஜா கபே இறந்தனர்.

ஏப்ரல் 24, 1967: சொயுஸ் விண்கலம் பூமிக்கு திரும்பும்போது விபத்துக்குள்ளாகி விளாடிமிர் கொமொரோவ் கொல்லப்பட்டார்.

டிசம்பர் 21, 1968: அப்பலோ 8 ,சந்திர தரையிலிருந்து 70 மைல் உயரத்தில் சந்திரனை சுற்றி வந்தது.

ஜூலை 20, 1969: நீல் ஆம்ஸ்ட்ரோங் மற்றும் எட்வின் பஸாட்ரின் ஆகிய இருவரும் அப்பலோ 11 இல் சந்திரனுக்கு சென்று 2.5 மணி நேரம் கலத்திற்கு வெளியாகவும் ,மொத்தம் 21.5 மணி நேரம் அங்கிருந்தனர்.

ஜுன் 29, 1971: சொயுஸ் விண்கலம் 11 பூமிக்கு திரும்பும்போது தரை தட்ட 30 நிமிடங்கள் முன்பு அமுக்கத்தைக் குறைக்கும் கருவி பழுதடைந்த காரணத்தால் ஜோஜி கி மற்றும் விலடிசிலவ்  வொல்க்கோவ் இறந்தனர்.

டிசம்பர் 7 -19 ,1972: சந்திரனில் யூஜின் சேர்னன் மற்றும் ஹரிசன் ஷ்மிட் என்பவர்கள் நீண்ட நேரம் (75 மணி ) தங்கியிருந்தனர்.

 அதுவே கடைசியாக மனிதன் நிலவில் நீண்ட நேரம் சஞ்சரித்த சம்பவம் அப்பலோ 17 ல் சென்றபோதே ஆகும் .

මිහිකත නැමැති තොටිල්ලෙන් බැස ඔබ මොබ යාමට මිනිස් වර්ගයා උත්සුක වෙමින් සිටී.ඒ වෙනුවෙන් නිර්මාණය අභ්‍යාවකාශ විද්‍යාව ජයග්‍රණයන් මෙන්ම පරාජයන් රැසකින් සමන්විත ඉතිහාසයකින් යුතු වර්ණවත් විෂය පථයකි.
වසර සියයකටත් නොවැඩි මෙම මිනිස් වර්ගයාගේ ධෛර්‍ය්ය පෙන්වනු ලබන මෙම විෂය තුල පොලොවෙන් ඉහලට යාමට නිර්මාණය වූ ද්‍රව රොකටයේ සිට සඳ මත පා තැබුමත් ,අඟහරු ගවේෂණත් මේ විෂය කතාව තුලට ඇතුලත් වේ.

මෙම ගවේෂණයන් හරහා වෙනත් ග්‍රහලෝක මෙන්ම අභ්‍යාවකාශයේද මිනිස් වාසයට ඇති හැකියාව මෙන්ම පෘථිවියෙන් පරිබාහිර ජීවයක් පැවතීමට ඇති ඉඩකඩ සොයා ගත හැකි වනවා මෙන්ම පෘථිවි ජීවයේ යහපැවැත්ම උදෙසා විසඳුම් ලබා හැනීමටත් උපකාරී වනු ඇත.

මෙම විෂය සබැඳි ගමන් මග මුල් කාලයන්හි ඉතා තරගකාරි යුගයක් වූ අතර මෙය ‘අභ්‍යාවකාශයේ සීතල යුද්ධය’ ලෙසද ගැනේ.මෙම තරගය ඉතා දැඩිව ඇමරිකා එක්සත් ජනපදයත් සෝවියට් රුසියාවත් අතර පැවතුනු අතර ඔවුන් එකිනෙකට තරගයට මෙන් ගවේෂණයන් සිදු කරනු ලැබූ අතර ජයග්‍රහණයන්ද ලබා ගන්නා ලදී.
මෙම අභ්‍යාවකාශ විද්‍යාවේ ගමන් මගේ එක් වර්ණවත් පරිච්ඡේදයක් ලෙස ‘අභ්‍යවකාශ යුගය’ හැඳින්වෙන අතර පනස් වසර ඉක්මවූ මෙම යුගයේ ගමන් මග පහතින් දිග හැරේ.

1957 ඔක්තෝබර් 4: සෝවියට් රුසියාව විසින් ස්පුට්නික් 1 නම් වූ ලොව පලමු කෘතීම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරන ලදී.
1961 අප්‍රේල් 12: සෝවියට් ගගනගාමී ලුතිනන් යූරි ගගාරින් අභ්‍යාවකාශගත් වූ පලමු මිනිසා ලෙස වොස්ටොක් 1 යානයෙන් මිනිත්තු 108 ක් අභ්‍යාවකාශයේ සැරි සරන ලදී.
1961 මැයි 25: මර්කරි ෆ්‍රීඩම් 7 යානාවෙන් ඇලන් ශෙෆර්ඩ් මිනිත්තු 15 තත්පර 22 අභ්‍යාවකාශ ගත වෙමින් එලෙස සිදු කල පලමු ඇමරිකානුවා විය.

1962 පෙබරවාරි 20: ජෝන් ග්ලෙන් පෘථිවිය වටා කක්ෂ ගත් වූ පලමු ඇමරිකානුවා විය.

1963 ජුනි 16-19: රුසියානු ගගනගාමිනි වැලන්ටිනා තෙරෙස්කෝවා අභ්‍යාවකාශ ගත වූ පලමු කාන්තාව බවට පත්වේ.
1965 මාර්තු 18: වොස්කොඩ් 2 යානයෙන් අභ්‍යාවකාශ ගත් වූ ඇලෙක්සි ලියනොව් පලමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කරන ලදී.
1967 ජනවාරි 27: ගුවන් පරික්ෂාවක් අතරතුරදී ගින්නක් හේතුවෙන් ඇපලෝ 1 යානාවේ කාර්ය මණ්ඩලය මිය යාම.
1967 අප්‍රේල් 23: සොයුස් 1 යානාවේ දෝෂයක් හේතුවෙන් විනාශ වූ අතර එහි ගමන් කල ව්ලැද්මියරි කොමරොව් අභ්‍යාවකාශයේ මිය ගිය පලමු ගගනගාමියා විය.

1968 දෙසැම්බර් 21: සද වටා ගමන් කල පලමු මිනිසුන් සහිත යානය බවට ඇපලෝ 8 පත්වීම.
1969 ජුලි 20: ඇපලෝ 11 යානාවෙන් අභ්‍යවකාශ ගත් වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ පිරිස පැය 11 කට පසු සද වෙත ගමන් කර පැය 2.5 එහි වාසය කරන ලද අතර නීල් ආම්ස්ට්‍රෝන් සද මත පා තැබූ පලමු වැන්නා විය.

1971 ජුනි 29: ලොව ප්‍රථම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වූ සැල්යුට් 1 සිට නැවත පෘථිවියට පැමිනෙමින් තිබූ සෝයුස් 11 යානාව විනාශ වීම.
1972 දෙසැම්බර් 7: සද මතට ගමන් කල ඇපලෝ මෙහෙයුම්හි අවසාන යානාව පෘථිවියට පිටවීම
1972 වසර තෙක් අභ්‍යාවකාශ යුගය මෙහි විස්තර වන මුත් මේ අතර කාල වකවානුව තුල තවත් අභ්‍යවකාශ ගවේෂණයන් සිදුවූ බව කිව යුතුමය.එනමුත් මෙහි දැක්වෙන්නේ කැපී පෙනෙන සිදුවීම් කීපයකි.මින් පසු සිදුවූ සිදුවීම් තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර
1.https://www.space.com/4422-timeline-50-years-spaceflight.html
2.http://www.seasky.org/space-exploration/space-timeline-1971-1980.html

ඡායාරූප මූලාශ්‍ර
1.https://www.universetoday.com/102956/cosmonaut-valentina-tereshkova-1st-woman-in-space-50-years-ago-ready-for-mars/
2.https://www.nasa.gov/feature/remembering-yuri-gagarin-50-years-later
3.https://www.express.co.uk/news/science/1175715/moon-landing-neil-armstrong-apollo-11-admission-buzz-aldrin-one-small-step-spt
4.https://fineartamerica.com/featured/salyut-1-space-station-artwork-ria-novosti.html?product=canvas-print
5.https://www.cnet.com/news/nasa-astronauts-to-team-up-for-first-all-female-spacewalk/