ජනප්‍රියත්වය අපි හැම දෙනාටම අවශ්‍යයැයි හැඟෙන දෙයක්.ඒ සියලු දෙනාගෙම කැමැත්ත ආදරය තමන්ට ලබා ගත හැකි වීම නිසයි..නමුත් අපි සෑම දෙනාටම ඒ අවස්ථාව
All Articles
How to use Science faculty web site – විද්‍යා පීඨ වෙබ් අඩවිය නිවැරදිව භාවිතා කරමු
කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ වෙබ් අඩවිය නව මුහුණුවරකින් මීට මාස කිහිපයකට පෙර එළි දැක්වුණා. නමුත් එමඟින් නිවැරදිව ප්‍රයෝජනය ලබා ගන්නා ආකාරය
හදේ ගැඹුර
වයඹ වා අඹ වායුවෙන් වැහි දිය හටගන්නා…….. බලා සිටියෙමි නිවා සනහන තුරු හිතේ සංකා මෙමා වෙන්නරු වෙඬරු වැව් අභියස හිඳ; අව්
පියයුරු පිළිකා සඳහා හේතු වන BRCA1 ජාන විකෘතිය – Mutation of BRCA1 gene increases the risk of breast cancers
BRCA1 (සහ BRCA2) ජාන විකෘතිය යනු කුමක්ද? BRCA1 හා BRCA2 ජාන යන දෙක ප්‍රවේණිගත වන පියයුරු හා ඩිම්බ කෝෂ ආශ්රිත පිළිකා සඳහා යම් කිසි සම්බන්ධයක් ඇති
Field Trip to Galle
The trip was organized by Photographic Club of University of Colombo Faculty of Science. As all of you know I am one
THE NATIONAL BEST QUALITY ICT AWARDS (NBQSA) COMPETITION 2013
The National Best Quality ICT Awards (NBQSA) competition is an annual event organized by the BCS The Chartered Institute for IT Sri
නිශ්ඵල ද මන්දා
අමාවක සඳ පෑයූ දිනක, නිකමට මෙන් අහස දෙස බැලීමි. තරු රැසක් නෙක වණින් දිළේ.. හිතුවේ තරු ගැනුමට නම් නොවේ. ‘මේ තාරකා ම
කලින් බැස ගිය පොසොන් සඳ නුඹ
එදා අප….. එකට හිනැහීමු, එකට හැඩුවෙමු එහෙත් අද… නුබ සිනාසෙයි එදෙස බලා අප,කෙසේ හිනැහෙම් ද… නෙතට නැගෙන කදුළු සගවා ඔබේ නිහඩ මුහුණ
විද්‍යාව හා අවිද්‍යාව
දුටිමි පණ්ඩිත සඳැස මම අද විද්‍යාව ඔබ පටලවා ඇත.. සබඳ මා පෙරළුවෙමි සකු පොත කියා දෙමි සිංහල මුලින් මම.. “විද්‍යා භූෂණම් පුරුෂ
විද්‍යා පීඨ වෙසක් මංගල්‍යය
ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2557ක් වූ වෙසක් පුන් පොහොය නිමිති කර ගෙන කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨය මඟින් උතුම් වූ වැඩසටහන් රාශියක් සංවිධානය
මිනිස් හදවත වෙළඳ සැලකින් මිලට ගතහැකි ද ? – Human hearts for sale ?
තාක්ෂණය බොහොම පුදුමාකාරයි. විටෙක එය අපට සිතා ගත නොහැකි දේ පවා සිදු කරයි. මඳක් සිතා බලන්න මීට දශක කිහිපයකට ඉහත දී
Mobile phone trends
වෙළඳ සමාගම් මූලෝපාය විශ්ලේෂණ වාර්තා අනුව ලෝ ප්‍රකට Nokia සමාගම පරදා Samsung සමාගම ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම ලෙස
“අසෙනිය කුසුම්” විකසිත විය…..
නිරුදක කතරකට අසෙනි වරුෂාවක් බඳු වූ සුගායන ප්‍රසංගයක් පසුගිය 8 වෙනිදා හවස 4ට එලඹුන සුබ මොහොතින් නව කළාගාරයෙදි උත්කර්ෂවත් අන්දමින් පැවත්වුනි. කොළඹ
නිසල සඳ නුඹ
පුර හඳැති රාත්‍රිය නීල ජලාසය වෙලාගෙන ඇත වර්ණවත්ය ජල තලය මුදුන් වූ හඳ එලිය මැද, එහෙත් එක් සඳක් ඇත ජලාසයෙ දියවර මත,
වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම.- Determination of lead emission from motor vehicles
1940 න් පමණ පසු විද්‍යාඥයන් මෝටර් රථ එන්ජින් සදහා ඊයම් යෙදීම අරඹන ලදි. මෙයට හේතුව, ඉන්ධන දහනය සුමට ආකරයෙන් සිදු නොවීම
FOS sms alerts
පසුගියදා විද්‍යා පීඨ තොරතුරු තාක්ෂණ ඒකකය අළුත් කාර්යයකට අත ගැසුවා. ඒ තමයි විද්‍යා පීඨයේ විශේෂිත තොරතුරු, හදිසි ප්රවෘත්ති, නිවේදන ආදිය Twitter