Science Weekly

All Articles

බිඳුණු සිත

 දහස් නෙතුකැන් මගේ ඇස දෙස බලා සිටිනා විටදි නිහඬව කරන්නට කිසිවකුත් නොමැතිව සෙව්වෙමි පිළිසරණ ගන්නට   ලියමි කවි බස හසුරුවාලා මවමි රුව

තරුව සහ මම

  පාලුව සිත දවන රැයකදි අහස් කුස බැලුවෙමි දුටිමි හඳ රවුමක් සිනාසෙන හිරුගෙන් සොරාගත් එළියෙන් බබළමින සාවිය දුටිමි තරු වටකර එහි නිදන  

අද අදම

 තුරු වදුල විනිවිදින රිදීවන් හිරු එළිය කුමුදු මල් මනලොලිය සියොතුන්ගෙ කිචිබිචිය උඩු ගුවන ගුගුරුවන අනෝරා වැසි සමය මහ කඳු පිස හමන ඒ

ඇමතුම්

   “…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං..” දුරකථනය නාදවෙනවා. ඉවරයක් නැතුව නාද වෙනවා. “…කමක් නෑ…” ඔහු නිදාගෙන ම හිතුවා. “…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං..” ආයෙත් මේ කරදරේ කරදර කරනව නෙ. “…මොන