By

On 11 Jul, 2019

සිහින් කෙඳිරිල්ලකටවත් ඉඩක් නැති පැයක දැහැන් ගත මගෙ හිතට නැලවෙන්න ලැබුණාම අහස් කුස සයුරු තෙර දෙසට නෙත් යොමා මම යාවි බෝ දුර ගමනක් මගෙ හිතට නොදැනීම එකින් එක පෙලින් පෙල පද අමුණලා සොඳට කියන්නට කතාවක් හිතේ මගෙ ඇඳුණාම කාහටත් කලියෙන්

Read More