කවිය නුඹ

 සෙනෙහසේ හැඟුමන් පන්හිඳෙන් හැඩ ගැසෙන හුදකලා රාත්‍රිය ආදරෙන් බැඳ තබන නිහඬ සිතුවිලි අතර හඳ ගැස්ම සසලවන ප්‍රේමයේ නොඇසු තැන් සවන් ලඟ මුමුණුවන

තනිවුණිය ඈ ගමේ

 ගුරු දිවිය නිමාකොට විශ්‍රාම ගිය අලුත සරසවිය ඇරඹුණිය දුර ඈත පලාතක සිප්හලෙදි උන් එක්ක ගෙදර දූවරු එක්ක දවස ගෙවූ නිසාවෙන් ඒ කාලේ

හිමිකම් සොයා..

 සීතල හිමිදිරියක අවදි කරමින් ජීවය සතර දෙස.. ඇසුනේය බුකුම් හඩ මිහිදුමින් වැසී ගිය කඳු මුදුනක සිට… සැඟවී ගිය ගසක මුදුනත සෙලෙවෙනු පෙනුණි

1 2 3 80